Satoshi Nakamoto
තාක්ෂණික ලෝකේ Crypto ලෝකේ ලොකුම අභිරහස තමයි ,
කවුද ?
Satoshi Nakamoto කියන එක .
Satoshi Nakamoto කියන්නේ Bitcoine නිපදවපු Computer Programer . ශතොෂි නකමොටෝ කියන්නේ කේත නාමයක් වෙන්න පුළුවන් . ඒ කියන්නේ සූඩෝ නමක් වෙනන පුළුවන් .
මේ නම පිටිපස්සේ එක් පුද්ගලයෙක් හෝ එක් පුද්ගලයෙකුට වඩා වැඩි ගානක් ඉන්න පුළුවන් . Satoshi Nakamoto කියන මේ ජපන් භාෂාවෙන් යෙදන නමට තේරුමකුත් තියනවා .
Satoshi කියන්නේ - බුද්ධිමත් පුද්ගලයට
Nakamoto කියන්නේ - මධ්‍යස්ථව ජීවත් වෙන පුද්ගලයට
කොහොම උනත් අවුරුදු ගණනක් ගෙවිලා ගියත් කවුරුත් දන් නෑ , කවුද මේ Satoshi Nakamoto කියන්නේ කියලා . මේ Blogger එක සම්පුර්ණ කියවන්න .
අපි Satoshi Nakamoto වෙන්න පුළුවන් පුද්ගලයින් තුන්දෙනෙක් සැක කරනවා .
1) Durian Nakamoto
2) Hal Finney
3) Nick Szabo
2008 දී පිටු 08 කින් යුත් Whitepaper එකක් Nakamoto ලෝකෙට ඉදිරිපත් කරනවා . මේ ඉදිරිපත් කර ලිපියෙන් තමයි Bitcoine ගැන පලමු වතාවට කරලියට ආවේ . 2008 දී කොල 09 කට සීමා වු මේ අදහස 2009 දී Satoshi Nakamoto විසින් Bitcoine 0.1 ( වන් පොයින්ට් සීරෝ ) විදිහට නිල වශයෙන් Software එකක් විදිහට Run කරන්න ගත්තා .
ඒ කියන්නේ Bitcoine Network එක Run කරන්න පටන් ගත්තා කියලයි .
2009 න් පස්සේ තවත් අවුරුදු 2 - 3 ක් ඇතුලත Bitcoine මෘදුකාංගය තව දුරටත් දියුණු කරන්න මේ කාලය ඇතුලත ඔහුත් එක්ක වැඩ කරපු කවුරුත් Satoshi Nakamoto හැබැහියින් දැකලා අදුනගෙන තිබුණේ නෑ . ඔහු අනිත් අයව සම්බන්ධ කරගෙන තිබුණේ Email මාර්ගයෙන් පමණි .
ඒත් 2011 දී මේ හැමදෙයක්ම වෙනස් උණා . Satoshi Nakamoto එයාගේ අන්තිම Email එක එවලා තිබුණේ ,
" Bitcoine in Devoleper Maik Harm " ට ,
එයා කියලා තිබුණේ ,
" මම අනිත් දේවල් ගැන අවධානය යොමු කරන්න යනවා . ඒ වගේම Bitcoine වටා ඉන්න අනිත් පිරිස ගැන එයා විශ්වාස කරනවා . "
කියලා , මෙන්න මේ දේ සමහර අයට ප්‍රශ්නයක් ?
ලෝකෙට මෙච්චර ලොකු දෙයක් හොයලා දීලා ඇයි මෙයා තමන්ගේ රහස්‍ය බාවය මෙච්චර රකින්නේ කියලා .
ඒ දේ ගැන අපි අන්තිමේට කතා කරමු .
Satoshi Nakamoto ගැන මේ වෙනකොට අපි දන්න දේවල් මොනව ද ?
ඒ දේවල් ගැන මම මේ විදිහට පෙළගස්වනවා.
පලවෙනි එක ,
* Satoshi Nakamoto මනක්කල්පිත කෙනෙක්ගේ Email එකක් හදාගන්නවා . ඒ තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න .
මොකද ,
Bitcoine කියන දේ අනාගතයේ ලොකු වෙනසක් කරාවී කියලා ඔහු මුල ඉදන්ම දැනන් සිටියා .
දෙවනි එක ,
* කොහාම උනත් කවුරු Satoshi Nakamoto උනත් ඔහු හිස් අතින් නෙවේ අතුරුදන් උණේ . ඔහු සතුව ලක්ෂ 10 ට අධික Bitcoine තියනවා .
හැබැයි ,
තවමත් මේ වන තුරු ඔහුට අයිති එකදු Bitcoine ක් හෝ ඔහුගේ wallet එකෙන් අරගෙන නෑ .
තුන්වෙනි එක ,
* Bitcoine කියන මෘදුකාංගය C++ කියන Programing Language තමයි Programe කරලා තියෙන්නේ .
හතරවෙනි එක ,
* ඔහු වැඩිපුර බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි Used කරා . නමුත් අතරින් පතර ඇමරිකානු ඉංග්‍රීසි ආභසයද ඔහුගේ වාක්‍ය වල තිබුණා .
පස්වෙනි එක ,
* වාක්‍ය අවසානයට වාක්‍ය අවසාන කරන්න හිස් තැන් දෙකක් හෝ භාවිතා කරා .
දුරියන් නකමොටෝ ( Durian Nakamoto )
දුරියන් නකමොටෝ ගැන වැඩිදුරටත් කතා කිරිමට කලින් මේ වීඩියෝ එක බලලා ඉමු .
ඔයා ඒ දැක්කේ දුරියන් නකමොටෝ තමන් Satoshi Nakamoto නෙවේ කියලා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
හැබැයි ,
දුරියන් නකමොටෝගේ සමහර දේවල් බැලුවට පස්සේ අපිට හිතෙනවා දුරියන් නකමොටෝ තමා Satoshi Nakamoto කියලා .
2017 දී Newsweek Magazine එකේ පලවු ලිපියක් නිසා තමා දුරියන් නකමොටෝ කරලියට ආවේ .
මොහු ගැන කියන්න පුදුම සහගත දේවල් තියනවා .
ඒ තමයි මොහුගේ කලින් නම Satoshi Nakamoto ,නමුත් 1973 දී මොහු තමන්ගේ නම දුරියන් ප්රින්ටස් නකමොටෝ කියලා වෙනස් කරගන්නවා .
අපි දැන් Bitcoine හදපු Satoshi Nakamoto ත් ඒ වගේම දුරියන් නකමොටෝත් අතර තියන සමානකම් මොනවද කියලා බලමු .
* Bitcoine හදපු Satoshi Nakamoto දැන් ලෝකේ පවතින විදිහට කැමති උන් නෑ. ඔහුට ඕන උනා හැම දෙනාටම සමානව දේවල් බෙදන්න. බැංකු පද්ධතිය අපේ වත්කම් තියාගෙන බැංකු පොහොසත් වීම ගැන ඔහු වැඩි කැමැත්තක් දැක් වුයේ නෑ.
අපි බලමු දැන් අපි සැකකරන මේ දුරියන් නකමොටෝ මොන වගේ චරිතයක් ද කියලා .
* 1990 දී දුරියන් නකමොටෝ දෙපාරක්ම තමන්ගේ Job එකෙන් අයින් කරලා තියනවා. මෙන්ම මේ හේතුව හින්දා තමන් ගෙයක් හදන්න ගත්තු ණය සම්පුර්ණයෙන්ම ගෙවාගන්න බැරි වෙලා තියනවා. අන්තිමේට මේ ණය ගෙවා ගැනිමට බැරි උණ හේතුව හින්දා තමන්ගේ ගෙදර බැංකුවට සින්න වෙනවා. මෙන්ම මේ හේතුව හින්දා දුරියන් නකමොටෝත් බැංකු සම්බන්ඳයෙන් එච්චර වැඩි කැමැත්තක් දැක් උයේ නෑ කියලා අපිට හිතන්න පුළුවන් .
* ඒ වගේම දුරියන් නකමොටෝ තමන්ගේ තියන වත්කම් පිටිපස්සේ ආණ්ඩුව ඇවිල්ලා බදු අයකරන එක ගැන එච්චර ලොකුවට කැමැත්තක් දක්වලා තිබුණේ නෑ.
ඔය තමයි පලවෙනි සමානකම දුරියන් නකමොටෝත් Satoshi Nakamoto ත් අතර තියන .
අපි බලමු දෙවනි සමානකම මොකදද කියලා .
* Bitcoine හදපු Satoshi Nakamoto තමනගේ තියන පෞද්ගලිකත්ව ආරක්ෂා කර ගන්න 100% ක වගකීමෙන් වැඩ කරලා තියනවා .
අපි දැන් කකා කරන දුරියන් නකමොටෝගේ පවුලේ අය කියන විදිහට දුරියන් නකමොටෝත් තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න 100% ක වගකිමේන් තමයි වැඩ කරලා තියෙන්නේ.
ඒ වාගෙම පවුලේ අය කියන විදිහට එයා යවන සමහර Email Annelnyms විදිහට තමයි යවන්නේ . ඒ කියන්නේ කවුද යවන්නේ කියලා සදහන් කරන් නැතිව.
තුන්වෙනි සමානකම ,
අපි දැන් සැකකරන දුරියන් නකමොටෝ Engineer වරෙයෙක් .ඒ වගේම මොහු කරලා තියන රැකියාවන් දිහා බැලුවට පස්සේ මොහු වැඩ කරලා තියෙන්නේ ඇමරිකානු හමුදාවේ අතිසය රාහස්‍ය දායක Eloctronic සහා සන්නිවේදනය සම්බන්ද Project වලය. මෙන්න මේ හේතු නිසා අපිට හිතන්න පුළුවන් දුරියන් නකමොටෝට Bitcoine හදුන්වා දෙන්න පුළුවන් තරම් දැනුමක් තිබුණා කියලා. ඒ වගේම තමන් වැඩ කරපු Project වල රහස්‍ය බාවය සුරකින්න පුළුවන්කමක් තිබුනා කියලා. ඒ වගේම අපි මේ සැක කරන දුරියන් නකමොටෝ 2001 න් පස්සේ වෘතියක යෙදෙන් නෑ. සමහර විට දුරියන් නකමොටෝ අවුරුදු 10 ක් පුරාවට Bitcoine කියන project එක Create කරාද දන්නේත් නෑ.
දුරියන් නකමොටෝ ලේයර් ගුඩ්මන්ට් කියන පුද්ගලයා එක්ක තිබුන Intaive එකක දී දුරියන් නකමොටෝගේ කටින් මෙන්න මේ වගේ දෙයක් පිටවෙනවා.
ලෙයර් ගුඩ්මන්ට් Bitcoine සම්බන්ධ විස්තරයක් දුරියන් නකමොටෝගෙන් අහුවට පස්සේ දුරියන් නකමොටෝ එකපාරටම උත්තර දීලා තිබුණේ .
"මම ඒ දේ සදහා සහභාගිත්වයක් නැති හින්දා මට ඒ දේ ගැන කතා කරන්න බෑ .
ඒ වගේම ,
අනිත් අයට මේ දේ කරගෙන යන්න දීලා තියෙන්නේ "
ඒ විදිහට දුරියන් නකමොටෝ උත්තර දුන්නට පස්සේ එයා කියලා තිබුනේ එයා වැරදිවට ප්රශ්නය තේරුම් අරගත්තා කියලා.
කෝම උනත් දුරියන් නකමොටෝ කියන කෙනා Satoshi Nakamoto නොවිමේ ලොකු හැකියවක් තියනවා . 2014 පල වෙච්ච මේ ආටිකල් එක හින්දා දුරියන් නකමොටෝට ඕනවට වඩා වැඩි ප්‍රසිද්ධියක් හම්බ උණා. මේ ප්‍රසිද්ධිය ජීවිත අවධානමක් දක්වා වැඩි උණා. තමන්ගේ පාඩුවේ ජීවත් උණ දුරියන් නකමොටෝ උණ මේ කරදය දැකලා Bitcoine Community එක දුරියන් නකමොටෝගේ උදව්වට ආවා. Bitcoine Community එක මේ කර දරය නිසා Bitcoine 102 ක් තෑගි විදිහට දුන්නා.
කෝම නමුත් අපිට හරියටම කියන්න බෑ Satoshi Nakamoto කියන්නේ දුරියන් නකමොටෝ ම ද කියලා ඒක තවමත් අභිරහසක් ..
හල් ෆනී ( Hal Finney )
දැන් අපි කතා කරන්නේ දුරියන් නකමොටෝට එහා ගියපු , Crypto Graphic Technology ගැන හොදට දන්න Satoshi Nakamoto වෙන්න පුළුවන් හොද හැකියාවක් තියනවා.
අපි දැන් කතා කරන පුද්ගලයින් දෙන්නගෙන් එක්කෙනෙක් මේ වෙන කොටත් මිය ගිහිල්ලා. මෙයා Satoshi Nakamoto වෙන්න පුළුවන් ද ? ඉතින් ඒක හින්ද ද Satoshi Nakamoto අපිට හොයාගන්න නැත්තේ ..
අපි කතා කරමු මේ සම්බන්දයෙන් ,
අපි දෙවනියට Satoshi Nakamoto කියලා සැක කරන පුද්ගලයා තමා Hal Finney
හරි දැන් බලමු Hal finney කියන්නේ කවුද කියලා ,
Hal finney ගැන හොයලා බලනකොට ගොඩාක් පුදුම සහගත දේවල් ඔයාලට හොයාගන්න පුළුවන් ..
අපි ඒ දේවල් එකින් එක එක බලමු ,
* අපි කලින් කතා කරපු දුරියන් නකමොටෝගේ ගෙවල් වලට ගොඩාක් ලගින්ම තමා Hal Finney ජිවත් වෙලා තියෙන්නේ.
ගොඩාක් අයගේ මතය වෙලා තියෙන්නේ දුරියන් නකමොටෝ ඒ වගේම Hal finney අතර යම් කිසි සම්බන්දතාවයක් තියෙන්නේ ඇති. එහෙමත් නැත්තම් දුරියන් නකමොටෝ සහා Hal finney කලින් ඉදන්ම දැනන් ඉන්න ඇති .
අපි දැන් බලමු Hal finney ට Bitcoine වගේ System එකක් හදන්න කොච්චර දුරකට උවමනාවක් තිබුනද කියලා ,
* 1990 දී Cypherpunks කියලා Group එකක් තිබිලා තියනවා. මේ Group එකේ ගොඩක් වැඩි වශයෙන් අවධානය යොමු උනේ Technology එකත් එක්ක වැඩ කරලා Government එකට ඒ ගොල්ලන්ගේ තියන වත්කම් Track කරන්න බැරි වෙන්න ක්‍රමවේදයක් හදන්න, ඒත් එක්කම Anonymous විදිහට චැට් කරන්න පුළුවන් විදිහට චැට් හදන්න , ඒ වගේම Bisness කරන්න , ඒ වගේම තමන්ගේ තියන අනන්‍යතාවය තහවුරු නොකර පාර්ශවයන් දෙකක් අතර යම්කිසි එකගතාවයකට එන්න පුළුවන් විදිහේ Contractak එකක් හදන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න තමයි. මේ ගොල්ලො ගොඩාක් වෙලාවට එකතු උණේ මේ Cypherpunks group එකේ යි . මේ ගැන අපි අපි ගොඩාක් අවධානයෙන් අපි හොයලා බැලුවට පස්සේ අපිට පේන දෙයක් තමයි . මේ Cypherpunks group එකට ඔන උණේ මේ තියන පවතින ආර්ථික ක්‍රමවේදය වෙනස් කරලා දාන්න . මිනිසුන්ගේ පෞද්ගලිකත්වය රකින්න , ඒ වගේම මිනිසුන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් රකින්න . ඒත් එක්කම රජයන් අනවශ්‍ය ලෙස මිනිසුන්ගේ තියන ආර්ථිකයට ඇගිලි එක වලක්වන්න.
ඉතින් Bitcoine කියන දේත් හදලා Satoshi Nakamoto බලාපොරත්තු වුණේ මේ දේම තමයි.
මම මේ Cypherpunks Group එක ගැන අදහස් පලකරන්න ප්‍රධාන හේතුවක් වුණේ 1992 Cypherpunks Group එකේ හිටපු සාමජිකයින් 10 ක් ගෙන් එක්කෙනෙක් තමයි Hal finney කියලා කියන්නේ . ඒ කියන්නේ ඔහුට Bitcoine වගේ System එකක් හදන්න ගොඩාක් ලොකු උවමනාවක් තිබිලා තියනවා.
අපි මේ වෙනකොට Hal Finney කියන කෙනා Satoshi Nakamoto වෙන්න පුළුවන් කියලා ප්‍රධාන දේවල් ගැන 02 ක් ගැන කතා කරා .
1) දුරියන් නකමොටෝගේ ගෙවල් ගාව කමයි Hal finney ජීවත් උණේ.
2) මේ Cypherpunks කියන Group එකේ යාවජීව සමාජිකයෙක් විදිහට මොහු වැඩ කරා .
තුන්වෙනි කාරනය බලමු ,
* Satoshi Nakamoto ගැන අපිට අන්තිමේට අහන්න ලැබුණේ 2011 අප්‍රේල් මාසේ . ඒ වගේම Satoshi Nakamoto ගාව තියන Satoshi Nakamoto අයිති Bitcoine ලක්ෂ 10 ට අධික ප්‍රමාණය තාමත් Wallet එකේ තියනවා. ඒවා අරගෙනත් නෑ,
එ් වගේම 2009 අවුරුද්දේ Hal finney ට ඒල් එස් කියන රොගය හැදෙනවා. Hal finney 2011 අවුරුද්දේ තමන්ගෙම තියන ව්‍යාපර වලින් විශ්‍රම යනවා. ඒ ඔහුගේ තියන ලෙඩේ හින්දම දිගින් දිගට වැඩ කරන්න අපුහසතා අාපු හින්දා .2011 දීම තමා මන් කලින් කියපු විදිහට Satoshi Nakamoto අන්තිමට Actively Bitcoine Comineuty එකේ දැකගන්න පුළුවන් උණේ . ඒ වගේම 2014 දී Hal finney හේබියස් රෝගය නිසා මිය යනවා.
ඉතින් තුන්වෙනි කාරනයෙන් මට පෙන්වලා දෙන්න ඕන උනේ Hal finney කියන්නේ Satoshi Nakamoto නම් Satoshi Nakamoto සද්ද නැතිව ඉන්නේ සමහර විට Hal finney මිය ගියපු හින්ද ද ?
Satoshi Nakamoto 2008 දී Ciypurn paly ලිස්ට් එකට තමන්ගේ තියන මේ Bitcoine සම්බන්ද Idiya එකක් නැත්තම් Whitepaper එකක් දැම්මා . මේ Whitepaper එක දැම්මට පස්සේ ඉස්සෙරාම Reply එකක් හම්බ උණේ Hal finney ගෙන්. ඒ වගේම Bitcoine පලවෙනි transiction එක උණේ Hal finney ත් Satoshi Nakamoto ත් අතර. Satoshi Nakamoto ගෙන් පස්සේ පලවෙනි වතාවට Bitcoine mining කරන්න ගත්තේ Hal finney විසින්. ඔයා සමහර විට දන්නවාද දන් නැ Hal finney ගේ Twitter Account එකට ගියොත් ඒම ඔයාට බලාගන්න පුළුවන් 2009 අවුරුද්දේ ජනවාරි 10 දාලා තියන Running with Bitcoine කියන මේ ප්‍රසිද්ධ Twitter එක . මේක තමයි Bitcoine සම්බන්ද පලවුන පලවෙනි Twitter එක වන්නේ. කොහොම උනත් Hal finney එයා මැරෙන අන්තිම මොහොත වෙනකම්ම පවසලා තියනවා ඔහු Satoshi Nakamoto නෙවේයි කියලා දිගින් දිගටම කියලා තියනවා.
අපි ඊ ලග Satoshi Nakamoto වෙන්න පුළුවන් පුද්ගලයා ගැන කතා කරමු,
නික් සාබෝ ( Nick Szabo )
Elone mask පවා විශ්වාස කරන්නේ Nick Szabo තමයි Satoshi Nakamoto වෙන්න පුළුවන් කියන්නේ .
එයට ලොකු හැකියවක් තියනවා ,
Nick Szabo සතොසි නකමොටෝ වෙන්න ඇති කියලා ගොඩාක අය හිතන්නේ Nick Szabo ට Bitcoine නිර්මාණය කරන්න තරම් ලොකු දැනුමක් තිබුනා .
ඒ වගේම Nick Szabo ට Pasinal Blogger එකක් තියනවා .
මේ Blogger එකේ 2008 දෙසැම්බර් 27 වෙනිදා Bit gold කියලා ආටිකල් එකක් ලියලා තියනවා . මේ Bit gold කියන ආටිකල් එක අපි කියවව්වට පස්සේ අපිට 100% ක් හිතාගන්න පුළුවන් මේ කියලා තියෙන්නේ Bitcoine ගැන කියලා . මේ විදිහට ආටිකල් එක ලියලා එයා යම් කිසි idiya වගයක් ඉදිරිපත් කරලා තියනවා . ඒ Idiyas 100% ක් ම Bitcoine වගේ . හැබැයි මේ ආටිකල් එක ලියන්නේ Satoshi Nakamoto whitepaper එක ඉදිරිපත් කලාට පස්සේ.
හැබැයි මෙන්න මේ දේ තමා වැදගත්ම ,
* Nick Szabo මේ ආටිකල් ලියලා තියෙන්නේ 2005 අවුරුද්දේ . පස්සේ Nick Szabo මේක Bactath කරලා . Blog ලියන අය දන්නවා ඇති අපි සාමන්‍යන් ආටිකල් එකක් ලියද්දි දැම්ම ගමන්ම Blog එකේ උඩ URL එකේ වැටෙන්නේ අපි Published කරපු Date එක . ඉතින් මේ තියන Nick Szabo ගේ Bit gold කියන ආටිකල් එක Date වල තියෙන්නේ 2005 යේ 12 වෙනි මාසේ කියලා.
මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා ,
2005 ලියපු ආටිකල් එකක් 2008 දෙසැම්බර් මාසෙට Backdate කරනවා . Satoshi Nakamoto Whitepaper එක ලව්ව විදිහට මෙයා අගවන්නේ ,
ඉතින් Nick Szabo ද සමහර විට Satoshi Nakamoto නමින් ඉන්නේ ?
ඒ වගේම එයා සහභාගි වුන තවත් මාධ්‍ය හමුවකදි එයාට වැරදිලා කියවිලා තියනවා එයා Bitcoine නිර්මාණය කරා කියලා. පස්සේ හරිගස්සලා තිබුනා 2008 Blog එකේ කියපු Bit gold කියන දේ තමයි අදහස් කරේ කියලා ..
අපි මේ වෙනකොට Satoshi Nakamoto වෙන්න පුළුවන් තුන්දෙනෙක් ගැන කතා කරා .
1) Durian Nakamoto
2) Hal finney
3) Nick Szabo
කෝම නමුත් මේ තුන්දෙනා ගැන සැකයක් විතරයි තියෙන්නේ තාම කවුරුත් ම දන් නැ කවුද Satoshi Nakamoto කියලා..
ඔයාට හිතෙන විදිහට මේ තුන්දෙනාගෙන් කවුරු වෙන්න පුළුවන්ද Satoshi Nakamoto ?
සමහර විට මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නෙමේද ?
පහලින් comment කරන් යන්න ඔයාගේ අදහස ගැන.
0 Comments