AIRDROP
Airdrop එකක් කියන්නේ මොකක්ද ?
* අලුතින් එන්න තියන Coine සහා දැනට තියන Coine එකක් ජනප්රිය වෙන්න වගේම එම Coine එක ගැන අනිත් අය දැනගන්න එහෙමත් නැත්නම් ප්රචාරය කීරිමක් Airdrop එකක් කියලා සරලව කියන්න පුළුවන් .
* අපි Coine එකක් විදිහට සලකන්නේ ගනුදෙනු කරන නැත්නම් Maket එකේ දැනටමත් Listening වෙලා තියන නිසායි.
* එම Coine එක Maket එකේ List වීමට පෙර නැත්නම් ගනුදෙනු කිරිමට තවමත් නොහැකි කිසිදු නිශ්චිත අගයක් නොමැති නිසා අපි එය Token එකක් විදිහටයි සලකන්නේ.
* සරලව කිව්වොත් Coine එකක් වීමට පෙර එය Token එකක් විදිහටයි සලකන්නේ
* Airdrop එකක ප්රධාන කාර්ය වනුයෙ ඔවුන්ගේ අදාල Token එක පචාරය කරගැනිම නැත්නම් එය Coine එකක් වීමට පෙර අන් අය දැනුවත් කිරීමයි.
එය කීරිමට ඔහුන් විවිධ Social Media භාවිතා කරනවා.
ප්රධාන වශයෙන් ,
* Telegram
* Youtube
* Tik Tok
වැනි Social Media මගින් ඔවුන්ගේ Token එක මුලින්ම ප්රචාරය කරනවා .
ඇයි මෙයාලා Token එක ප්රචාරය කරන්නේ ?
එයින් ඔහුන්ට තියන වාසිය මොකද් ද?
එයින් අපිට තියන වාසිය මොකද් ද ?
ඒ ප්රශ්න 03 ටම පිලිතුර පහත ටික කියවද්දි දැනගන්න පුළුවන් ඔයාලට .
මම ඔයාලට මේක පැහැදිලි වෙන්න සරල උදාහරණයක් කියන්නම් ,
ඔයාලා දන්නවා ඇති Tuition Class ( උපකාරක පන්ති ) ගැන. ඔයාලා දන්නවා ඇති Tuition Class එකකින් ගුරුවරයාට මාසික හොද ආදයමක් එන්නේ ළමයින් වැඩි පිරිසක් එම Class එකට එකතු වීමේන් කියලා. ළමයින් වැඩි කිරිමට ඔහුන් විවිධ උපක්රම භාවිතා කරනවා .
* Vedio Clips මගින්
* TV ඇඩ් මගින්
* ගුවන්විදුලිය මගින්
* දැන්වීම් මගින්
* අත් පත්රකා මගින්
* කට ප්රචාරය මගින්
විවිධ ක්රම භාවිතා කරලා ඔහුන් Class එකට ළමයින් එකතු කරගන්නවා ඔබ දැකලා ඇති.
* තව පුධානම දෙයක් තමයි මුල් මාසය හෝ මාස දෙක නොමිලේ Class එකට සම්භන්ධ වීමට ඉඩ දීම. මෙයින් ළමයින් වැඩි පිරිසක් Class එකට එකතු වෙනා.
මේ දේම තමයි Airdrop එකක් මගින් සිදු වෙන්නෙත් .
* ඔහුන්ගේ Token එක පිළිබදව මුලින්ම Social Media මගින් ප්රචාරය කර ඔහුන් වටා ලොකු කන්ඩායමක් හදා ගන්නවා .
* කන්ඩායමක් හදා ගන්නේ ඔහුන් Telegram channel / Telegram Group / Twitter / Facebook page / Facebook Group / Instagram / Youtube වලින් ඔහුන් ලොකු කන්ඩායමක් මුලින්ම හදා ගන්නවා .
* එය කීරිමෙන් ඔහුන්ට විශාල පිරිසක් ඔහුන් සමග එකතු වී වැඩ කිරිම ඔහුන්ගේ Token එක මිල ඉහළ යැමට Help එකක් වෙනවා.
* මොහුන්ගේ කන්ඩායමක් සමග අපි එකතු වෙනවට මෙයාලා අපිට නොමිලේ ඔහුනනගේ එම Token එකෙන් යම් කිසි ප්රමාණයක් අපිට දෙනවා.
* අපිට පුළුවන් එම Token ටික අපේ Wallet එකට අරන් Coine එකක් වෙනකම් තියාගෙන Coine එකක් උනාට පස්සේ එය Sell කර මුදල් ලබා ගන්න.
මම දැන් ඔයාලට කියන්නම් අපි Token එකතු කරන් තියාගන්නේ එකේ වාසිය සරල උදාහරණයක් මගින් ,
* ඔයා හිතන්න ඔයා යම් කිසි Airdrop එකකට සහභාගි වි ඔහුන්ගේ Task ටික කර Token ප්රමාණයක් Wallet එකට අරගත්තා කියලා. අපි හිතමු Token 100 ක් හොයාගත්තා කියලා ,
* හැබැයි දැනට එම Token 100 කිසිදු වටිනාකමක් නෑ . තව මාස දෙකකින් වගේ එම Token එක Maket එකේ List වීමට නියමිතයි කියලා අපි හිතමු. ඒ කියන්නේ එය Coine එකක් වෙලා ගනුදෙනු කිරිමට පුළුවන් කියන එක.
ඔයා හිතන්න Token 1 ක් Maket එකේ List උනේ ඩොලර් 2$ ට කියලා .
දැන් මෙය Maket එකට ආපු නිසා නැත්නම් ගනු දෙනු කිරිමට පුළුවන් නිසා මෙය තව දුරටත් Token එකක් නෙමෙයි Coine එකක් .
දැන් Coine 1 ක් වටිනවා ඩොලර් 2$ ක් වගේ. අපි Airdrop එක කරලා Token 100 ක් නොමිලේ අරගත්තා ඒ කියන්නේ Coine 100 ක් අපි මේ වෙද්දි එම Coine 100 වටිනාකම ගණනය කර බලමු.
* Coine 1 = ඩොලර් 2$ යි ,
* Coine 100 = ඩොලර් 200$ යි
ඔයාලාට තෙරෙන්න ඇති Airdrop එකක් කරලා නොමිලේම ලොකු මුදලක් හොයන්න පුළුවන් කියලා.
අපි කොමද Airdrop කරන්නේ දැන් ?
මෙයට අපි Telegram / Facebook / Twitter / Whatsapp / Tik Tok වැනි Account තිබිය යුතුයි. දැනටමත් ඔබ ලග එම Account ඇති .නැතිනම් අලුතින් Account හදාගන්න.
අලුතින් එන Airdrop එකක් බලලා ඔයාලා එයාලා දෙන Task ටික කරන්න. ලොකු දෙයක් නෑ එයාලාගේ Group / Channel වලට Joine වෙන්න වගේ පොඩි පොඩි දෙවල් ටිකක් තියෙන්නේ .
ඊට පස්සේ එයාලා දෙන Token ටික ඔයාලාගේ Wallet එකට ගන්න.
විවිධ Wallet තියනවා ඒ අතිරින් හොද Wallet එකක් තමයි ,
* Trustwallet කියන එක
ඒම Wallet එකේ විස්තර ,හදාගන්න විදිහ , Airdrop එකකින් දෙන Token wallet එකට ගන්න ආකරය වැනි සියලු දේ දැනගැනිමට මෙම වීඩියොව බලන්න .
Video -comming soon
අලුතින් එන Airdrop දැනගන්න අපේ Telegram Channel එකට දැන්ම Joine වෙන්න.
Telegram User Name : @SCG_VIP_Airdrop
Telegram Chenal Link : https://t.me/SCG_VIP_Airdrop
ඉහත Telegram User Name එක Telegram Search කීරිමෙන්ද අපගේ Airdrop Telegram Chenal එකට එකතු වෙන්න පුළුවන් නැත්නම් Telegram Link එක Copy කරන් ගිහින් Brwser එකකින් Open කරද Joine වීමට පුළුවන් .
එසේ නොමැතිනම් මට WhatAapp massege එකක් දාන්න මම Add කරන්නම්.
ගැටලු තියනවා නම් මෙම දුරකථනයට WhatsApp Massege එකක් දාන්න .
Whatsapp Number : +94 70 328 8473
0 Comments